විශ්ව ශක්තියෙන් ලෙඩ සුවපත් කරන මොකක්ද මේ විශ්මිත රේකී ක්‍රමය | Vishuddha TV What is Reiki Healing
The word “Reiki” means “mysterious atmosphere, miraculous sign.” It comes from the Japanese words “rei” (universal) and “ki” (life energy). Reiki is a type of energy healing.
‘රේකි’ නූතන ලෝකය විසින් විකල්ප වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුනාගෙන ඇති වෛද්‍ය ක්රමයකි. දැනට ලෝකයේ පිළිගත් වෛද්‍ය ක්‍රමය ලෙස සැලැකෙනුයේ බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමයයි. එහෙත් බටහිර ජාතීන්ගේ ආගමනයට පෙර මෙරට පිළිගත් දේශීය වෛද්‍ය ක්‍රම භාවිත වූ බව පිළිගත් සත්‍යයකි. මේ හැම ක්රමයක දීම රෝගීන් සඳහා ඖෂධ ලබාදීම සිදු වුණි.
source
Article Tags: dadu monaraya · derana · dhanush · ganapathi · ganesh statues · ganesha sculptures · king ravana · king ravana`s palace · kingdom of king ravana · kondadeniye hamuduruwo · kothmale · law of attraction · maha ravana · maha rawana · manthara · narayandevi · raamuwa · raavana song · ranaba ravana · ravana · ravana manthra · ravana puranaya · ravana underwater city · ravanas caves · ravanas mummy · ravanas son · Reiki healing · sigiriya · siyatha tv · sri lanka · thilak kandegama · welawa · නාරායන් දේවි · රාවණා